Purawasiyo | පුරවැසියෝ
වර්තමානයේ සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි නිර්මාණය වී ඇති ගැටළු නිරාකරණය කිරීම සදහා සහ යහපත් දේශයක් නිර්මාණය කිරීම උදෙසා යෝජනා කෙරෙන කෙටි කාලීන සහ දිගු කාලීන යෝජනා එකතු කිරීම සදහා වන වැඩසටහනක්.
This platform is for collecting short term and long term proposals for giving solutions to the prevailing problems and for creating a better Nation.